Facebook

මාලනී වෙනුවට ‘මාලනී’ පත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් මාලනී ෆොන්සේකා මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා නැවත මාලනී ෆොන්සේකා මහත්මිය පත්කරන ලද බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අති විශේෂ ගැසට් නිවේදනයකින් පෙරේදා (24 දා) ප්‍රකාශයට පත්කර ඇත.
‘මාලනී ෆොන්සේකා මහත්මිය’ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩු සඳහා නැවත ‘මාලනී ෆොන්සේකා මහත්මිය’ පත්කරන ලද බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට ලිඛිතව දැනුම් දුන් බවද  මැතිවරණ කොමසාරිස්වරයා පැවැසීය.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment