Facebook

මහ ඔය උප සභාපති වතුර ටැංකිය උඩ නඟී

මහඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ විමලසේන මහතා එහි ජල ටැංකියක් උඩ නැඟ සිටී.

ප්‍රාදේශීය සභාවේ පරිපාලනයේ සිදුවී යැයි කියන අක්‍රමිකතාවලට විරෝධය පෑම අරමුණ බව ඔහු ප්‍රාදේශීය සභාවේ කළ කතාවෙන් පැහැදිලි විය.


Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment