Facebook

World's Largest Laptop - ලොව විශාලතම ලැප්ටොප් එක





ලොව විශාලතම ලැප්ටොප් එක ෆුජිට්සු හා සීමන්ස් යන සමාගම් එකතුව නිපදවූවකි. ඔවුන් මෙය පලමු වරට එලි දැක්වූවේ ජර්මනියේ පැවැත්වූ "සී බිට්" ප්‍රදර්ශනයේ දීය.

අපි සාමාන්‍යයෙන් ලැප්ටොප් ලෙස හඳුන්වන්නේ අතේ ගෙන යා හැකි කුඩා පරිගණකයක් ලෙසයි. නමුත් මෙය තැබීමට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

මෙහි යතුරු පුවරුව මත කෙනෙකුට පහසුවෙන් නිදා ගන්න වුවත් පුලුවන්. තිරයේ දසුන් යමෙකු ගිල ගැනීමට වගේ පෙනේවි.


මෙම ප්‍රදර්ශිත ලැප්ටොප් එක Core i3 ප්‍රොසෙසරයකින්ද, 4GB මතකයකින් 400GB දෘඩ තැටියකින් සමන්විතය. CeBIT ප්‍රදර්ශනය නැරඹූ වැඩි දෙදෙකුගේ අවධානය දිනා ගැනීමට මෙම ලොව විශාලතම ලැප්ටොප් එක සමත් වුනා.

Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment