Facebook

දොස්තර ජයලත් හෘද දැඩි සත්කාර ඒකකයේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ඊයේ (08) දහවල් හදිසියේ හටගත් හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් වහාම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.


ඒ මහතා මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය කණ්ඩාමකගේ දැඩි පරික්ෂාවට ලක් වෙමින් සිටී.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙතෙක් වෛද්‍යවරුන් කිසිවක් ප්‍රකාශ කර නැති බවත් මන්ත්‍රීවරයාට හදිසි ප්‍රතිකාර ලබා දෙන බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment