වෙනදා සුදු ‘කිට්’ එකකින් සැරැසී ශාන්ත දාන්ත ලෙස විදුහලට එන කොළඹ ආනන්ද විදුහල්පතිවරයා ඊයේ පැමිණියේ කඩු කස්තාන සහිත ගාම්භීර යුද හමුදා නිල ඇඳුමකිනි.
හමුදා ආචාරය වෙනුවට දෑත් එකතු කරමින් ආයුබෝවන් ‘කර්නල් සර්’ කියමින් විදුහල්පති කර්නල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පිළිගත් අයුරුයි මේ.


Blogger Comment
Facebook Comment