කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ 10, 11, 12 සහ 13 යන
ශ්‍රේණි හෙට (24) සිට ඔක්තෝම්බර් මස 29 වන දින දක්වා වසා තැබෙනු ඇත.
අදාළ පාසල් දෙකෙහි සිසුන් දෙපිරිසක් අතර අද (23) පස්වරුවේ ඇතිවූ ගැටුම
හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන්
කළේය.
මෙම ගැටුම නිසා පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පැවසුවේය.

Blogger Comment
Facebook Comment