පොළොන්නරුවට කුඩා ප්‍රමාණයේ ‘එයාර් ටැක්සියක්’ හදිසියේ පැමිණියේ එහි ප්‍රධාන හෝටලයක ලැගුම් ගෙන සිටි විදේශීය පවුලක් යළි කොළඹ රැගෙන යාමටය. මෙම ‘එයාර් ටැක්සිය’ ගොඩබා තිබුණේ තෝපාවැව ක්‍රිඩාංගණයටයි. මෙතරම් කුඩා හෙලිකොප්ටර් යානා දැක නැති බවත්, පොළොන්නරුවට ‘සී ප්ලේන්’ ගොඩබෑමේ ව්‍යාපෘතියට වඩා මෙවන් ‘එයාර් ටැක්සි’වලින් ගමන් බිමන් යාම වැවටත් හානියක් නොවන බවත් පොළොන්නරුව ගොවීහු රජයට පෙන්වා දෙති.
Blogger Comment
Facebook Comment