රූ රැජින තරගයෙන් ශ්‍රී ලංකාවේ මධූෂාට තෙවැනි තැන 5:32 AM Gossips , Madusha Mayadunne , Miss International Edit ජපානයේ ඔකිනාවාහි පැවැති 2012 අන්තර්ජාතික රූ රැජින තරගයෙන් ශ්‍රී ලංකාවේ මධූෂා මායාදුන්නේ තෙවැනි තැන දිනාගත්තාය. මෙම තරගයේ පළමු ස්‌ථානය ජපානයේ ඉකුම් යොෂිමට්‌සු විසින් දිනාගත් අතර දෙවැනි ස්‌ථානය පින්ලන්තයේ විවි සුමිනෙන්ට හිමිවිය. ජාත්‍යන්තර රූ රැජින තරගය 1960 දී ආරම්භ වූවක් වන අතර මෙවර තරගය සඳහා රටවල් 62 කින් තරගකාරියෝ ඉදිරිපත් වූහ. Share on Facebook Share on Twitter Share on Google Plus About host50 This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel. RELATED POSTS
Blogger Comment
Facebook Comment