Facebook

මහේල නායකත්වය අතහරී


මහේල ජයවර්ධන පන්දුවාර 20/20 තරඟවලදී කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසන් වූ පසු තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබු බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත් එක්දින හා ටෙස්ට් තරඟවලදී තවදුරටත් කණ්ඩායමට නායකත්වය ලබාදීමට සුදානම් බව මහේල පවසා තිබේ. 


Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment