Facebook

අළුත්කඩේ නඩුවලට පැමිණි ජනතාව අන්දුන්කුන්දුන්

Coutඅධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීමට එරෙහිව කොළඹ අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් විශාල පිරිසක් අද (08) උදේ සිට උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. 

මෙම පහර දීම හේතුවෙන් අද දිනයේ ශ්‍රි ලංකාව පුරා උසාවිවල නඩු විමසීමක් සිදුවන්නේ නැත. විනිසුරුවරුන් සිය රාජකාරිවලින් ඉවත් වී සිටින අතර ඔවුන්ගේ සහායට නීතිඥවරුන් ද එක් වී සිටිති. 

කොළඹ අළුත්කඩේ විමසන නඩු සඳහා අද දවසේ සුපුරුදු පරිදි විශාල ජනතාවක් පැමිණ සිටියහ. කාර්‍ය මණ්ඩල ද පැමිණ සිටින අතර ඒ කිසිම තැනක නියමිත රාජකාරි සිදුවීමක් දකින්නට නැත.
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment