Facebook

සුනඛයින් ලියාපදිංචි කෙරේ

දිවයින පුරා සුනඛයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.


එහි මහජන සෞඛ්‍ය අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසුවේ, පළාත් පාලන ආයතන මගින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවයි.


Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment