Facebook

නිරුවතින් පාසැල් ගිය අයෙකු රිමාන්ඞ්


නිරුවතින් පාසැලකට ආ බව කියන පුද්ගලයෙකු ලබන 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර වැඩ බලන මහෙස්ත‍්‍රාත් චිත‍්‍රා අබේරත්න මහත්මය නියෝග කර තිබේ.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත මේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි දෙදරු පියෙකි.

මීට පෙර අවස්ථාවකදීද සැකකරු මෙලෙස නිරුවතින් පාසැලට ගොස් පන්ති කාමරවල සිටින සිසු සිසුවියන්ට  සිය නිරුවත ප‍්‍රදර්ශණය කර තිබේ.

දෙවැනි වරටද ඔහු මේ අයුරින් හැසිරෙමින් සිටියදී පාසැල් සිසුන් හා ගුරුවරුන් විසින් ඔහු අල්ලාගෙන පොලීසියට බාර දී ඇත.


Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment