ජපානයේ ඔකිනාවාහි පැවැති රටවල් 69 ක රූ රැජිණ තරඟයේ තුන්වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවේ මධූෂා රුෂානි මෙනවිය කටුනායකට අද පැමීණි අවස්ථාවේ රතු පලස එලා පිලිගනු ලැබීය.
ප්‍රභූ පර්යන්තයේදි ඇය පිලිගැනිමේ උත්සවය විදෙස් කටයුතු නියෝජය්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.




Blogger Comment
Facebook Comment