Facebook

අනුරාධපුරේ ‘රතු එළි වීදි’ බිහිවේ


අනුරාධපුර නගරයේ ස්ථාන රැසක සම්භාහන ආයතන මුවාවෙන් ගණිකාහල් පවත්වා ගෙන යන බවට ජනතාව චෝදනා කරති.

අනුරාධපුර නුවර හන්දිය, යාපනය හන්දිය, කුරුන්දන්කුළම , කඩ 50, ගොඩගේ මාවත වැනි ස්ථානවල සම්භාහනහල් මුවාවෙන් වෛශ්‍යාගාර පවත්වා‍ ගෙන යන බව ජනතාව පෙන්වා දෙති.

මෙම සම්භාහනහල් හී සේවය සඳහා සුරූපිණියන් යොදවා තිබේ. උදය කාලයට මෙම ස්ථානවල සම්භාහන වැඩ පිලිවෙළක් ක්‍රියාත්මක වන නමුත් සවස් කාලයේ ‍මෙම ස්ථානවල අපචාර සිදුවන බව කියති.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment