Facebook

අප පැරදුණේ පන්දු යෑවීමේ දුර්වලතා නිසා

පන්දු යෑවීමේදී ඇති වූ දුර්වලතා නිසා අපට ලබාගැනීමට හැකිව තිබූ සුවිශේෂ ජයග්‍රහණයක්‌ අහිමි වුණා යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ හිටපු නායක මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.

ජයග්‍රහණය අහිමිවීම පිළිබඳව නායකත්වයට පමණක්‌ දොස්‌ නැගීම වැරදියි. කණ්‌ඩායම් වගකීම කණ්‌ඩායමේ හැම කෙනකුම ගත යුතුයි. 


අපේ ජයග්‍රහණය පෙනි පෙනිත් අපිට ඒ අවස්‌ථාව අහිමි වීම කනගාටුවට කරුණක්‌ යෑයි ද ජයසූරිය මහතා වැඩිදුරටත් පවසයි.


 





Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment