බ්‍රිරිතාන්‍යයේ බර්ම්න්හැම්හි කුවින් එලිසබත් රෝහලේ ප්‍රතිකාර ලබන මලාලා සුප්‍රස්‌යෑයි නැමැති පකිස්‌ථාන දැරියගේ ඥාතීන් යයි දන්වමින් එම රෝහලට ඇතුළුවීමට උත්සාහ කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.මෙම දැරියව මරාදමන බව තාලිබාන් සංවිධානය විසින් ප්‍රකාශ කර තිබුණි.
මේ නිසා ඇය සිටින වාට්‌ටුවට හා රෝහලට දැඩි පොලිස් ආරක්‍ෂාව යොදා ඇත. මේ අතර බර්ම්න්හැම් රෝහලේ වෛද්‍ය ඩේවි රෝයර් පැවසූවේ මලාලාගේ තත්ත්වය යහපත් බවයි.
Blogger Comment
Facebook Comment