මිහින්තලය පොලිස් වසමේ කසමඩුව ප්‍රදේශයේ අට හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අතවර කළ 16 හැවිරිදි බාල වයස්කරුවෙකු මිහින්තලය පොලිසිය මගින් (17)අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පදිංචි නිවෙස් දෙක සමීපව පිහිටා තිබෙන බවත් ඔවුන් ඥාතීන් බවත් පවසන පොලිසිය දැරියගේ දෙමාපියන් නැති අවස්ථාවල සැකකරු විසින් දැරිය සිය නිවසට බලහත්කාරයෙන් ගෙන ගොස් අපයෝජනය කොට තිබෙන බව පවසයි දැරියගේ මව ඇය හැරගොස් සිටින්නියක් බවත් සැකකරු පාසල් නොයන අයෙකු බවත් වාර්තා වේ.

Blogger Comment
Facebook Comment