Facebook

ප‍්‍රවීණ නලූවාගේ සහෝදරයාට බාල අපරාධ චෝදනාවක්

රාගම බත්ගම්මුල්ල ප‍්‍රදේශයේදී අවුරුදු 8ක් වයසැති දැරියක් අපචාරයට ලක් කළේ යැයි ප‍්‍රවීණ සිනමාවේදීයෙකු හා ටෙලිනාට්‍ය නළුවෙකුගේ සහෝදරයෙකු රාගම පොලිස් අත්අඩංගුවට පත් වී තිඛෙනවා.

පියාගේ හිතවත්කමට නිවසට පැමිණි සැකකරු, පියා නිවසින් බැහැරව යන තෙක් සිට කුඩා දැරියට අපචාරය සිදුකර ඇතැයි පැවසේ.

දැරිය සිද්ධිය පැවසීමෙන් පසු රාගම, බත්ගම්මුල්ල ප‍්‍රදේශවාසීන් විසින් සැකකරුව අල්ලා රාගම පොලිස් ස්ථානයට භාරදී තිඛෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිඛෙනවා.වැඩිදුර විමර්ශන කටයුතු රාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා විසින් සිදු කරනු ලබනවා.



Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment