Facebook

සිසුවෙකුගේ හා සිසුවියකගේ නිල් වීඩියෝවක්


මැදවච්චිය මෛත‍්‍රීපාල සේනානායක ජාතික පාසැලේ උසස් පෙල හදාරන සිසුවකු සහ සිසුවියකගේ ලිංගික කි‍්‍රයාකාරකම් සහිත වීඩියෝවක් කැබිලිතිගොල්ලෑව පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු හා සැකකාරිය ද මේවන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.

සැකකරු කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පාඩින්ගම, ඇටවරගොල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක තරුණයෙකු බව පැවසේ.

සැකකරු ළග තිබී අදාල ලිංගික දර්ශන රූප රාමු ඇතුලත් ජංගම දුරකථනයක්  සහ  සීඞී තැටියක් සොයාගත් බව පොලිසිය පැවසීය.

සැකකාරියද එම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වූ දැරියක බවද පැවසේ.
සැකකරු හා සැකකාරිය අතර පේ‍්‍රම සම්බන්ධතාවයක් පවතින බවද මේවන විට හෙලිවී ඇත.

අත් ඩංගුවට ගෙන ඇති දැරිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය පැවසීය.

 සැකකරු අද (03) කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි
Share on Google Plus

About Press

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment