යුද්ධයෙන් පසු යාපනයෙන් සොයා ගන්නා ලද විශාලම අවි තොගය මෙය බව යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් සිගේරා මහතා පවසයි.
ගිනිඅවි පතරොම් 1615ක්,මෝටාර් උණ්ඩ 240ක්, මිලිමීටර් 81 ෆැරා උණ්ඩ 01ක්, අත්බෝම්බ 42ක්, මිලිමීටර් 40 ටොම්බා උණ්ඩ 08ක්, කිලෝ 04ක් බරැති ක්ලේමෝ බෝම්බ 02ක් ඒ අතර වෙතැයි යාපනය පොලිසිය කියයි.
Blogger Comment
Facebook Comment