මේ ළමුන් තිදෙනා කුඩා ලුණුක කනිටු විදුහලේ හය සහ අට වසරවල ඉගෙනුම ලබන අතර එක් ළමයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
රිදීමාලියද්ද දරුවන් තිදෙනෙකුට අකුණු වදී
මහියංගන,රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාහයට අයත් කුඩාලුනු වතුයාය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩාලුණුක වතුයාය ප්‍රදේශයේ (18)පස්වරුවේ මිදුලක සෙල්ලම් කරමින් සිටි කුඩා ළමුන් තිදෙනෙකුට අකුණු සර වැදී බරපතල තත්ත්වයෙන් මහියන්ගනය සහ ඌරනිය රෝහල් වලට ඇතුල් කර තිබේ.
මේ ළමුන් තිදෙනා කුඩා ලුණුක කනිටු විදුහලේ හය සහ අට වසරවල ඉගෙනුම ලබන අතර එක් ළමයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ ළමුන් තිදෙනා කුඩා ලුණුක කනිටු විදුහලේ හය සහ අට වසරවල ඉගෙනුම ලබන අතර එක් ළමයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
Blogger Comment
Facebook Comment