Facebook

පොලිසියෙන් ඇවිත් අඟල් 4 දෙකට බෙදයි

ඉඩමක අඟල් හතරක ප්‍රමාණයක් බෙදා ගැනීමට උදෙසා හටගත් ආරවුලක් දුරදිග ගොස් දඹුලු පොලිසිය මැදිහත් වී එම ආරවුලට විසදුම් ලබා දී තිබේ.

පර්චස් පහළොවක් බැඟින් වූ ඉඩම් කැබලි දෙකක් දෙපාර්ශවයක් විසින් මිල දී ගෙන තිබූ අතර ඉතිරිව තිබූ අඟල් හතරක ප්‍රමාණය වෙනුවෙන් ඔවුන් දෙපිරිස ආර්වුල් කොටගෙන තිබේ.

ඒ අනුව දෙපාර්ශවය දඹුල්ල පොලිසියට කැඳවා තිබෙන අතර එම අඟල් හතර දෙපාර්ශවයටම අඟල් දෙක බැඟින් හිමිවන සේ බෙදා වෙන් කිරීමට පොලිසිය කටයුතු යෙදීය.

කෝදුවක් ගෙන අඟල් දෙක බැඟින් බෙදා වැට ගසා දෙපාර්ශවයේ ආරව්ල විසදූ පොලිසිය තවදුරටත් ඔවුනට අවවාද කරනු ලැබීය‍.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment