මෙම මස 01 සිට 21 දක්‌වා ජපානයේ ඔකිනාවාහිදී පැවැත්වෙන ජාත්‍යන්තර රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මධූෂා මායාදුන්නේ මෙනෙවිය මෙම දිනවල සහභාගි වන්නීය.අවසන් මහා තරගය මෙම මස 21 දින ඔකිනාවාහිදී පැවැත්වෙන අතර, www.theuniversalbeautycouncil.blogspot.com වෙබ් අඩවියට පිවිස රට වෙනුවෙන් ඇයව ජයග්‍රහණය කරවීම සඳහා ඔබගේ ඡන්දය ඇයට ලබාදිය හැක. රටවල් 77 ක පමණ තරගකාරීන් මෙම තරගයට සහභාගි වෙති.
්්

Blogger Comment
Facebook Comment