Facebook

කටු ගේ බින්ද “කන් ගැට්ටා”අල්ලයි

පසුගිය මාර්තු මාසයේ දී කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ සොරකමට අදාල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් දීර්ඝ පරීක්ෂණ සිදු ක‍ළ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලසන්ගේ ප්‍රියන්ත මෙන්ඩිස් නො‍හොත් කුමාර නොහොත් කන් ගැට්ටා නැමැති පුද්ගලයෙකුය .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනුයේ සැකකරුගෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බවය

Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment