Facebook

කොයි මොහොතක හෝ නිවීයනු ඇත

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව දැන් තාවකාලිකව වසා දමා හමාරය. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පිරිපහදුව වන මෙය වසර 43 ක්‌ තිස්‌සේ රටට අවශ්‍ය ඉන්ධන නිෂ්පාදනය කළේය.

සපුගස්‌කන්දත්, සපුගස්‌කන්දේ ගිනිදැල්ලත් දෙස දැන් කොයි කාගේත් අවධානයට යොමුව තිබේ. බොරතෙල් ආනයනය පමාවීමෙන්, පිරිපහදුවේ කටයුතු ද නතර වී යැම නිසා පැය විසි හතර පුරා දැල්වුණ ගිනිදැල්ල කොයි මොහොතක හෝ නිවීයනු ඇත.
Share on Google Plus

About host50

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment